Sunday, July 26, 2026
Homeදේශීය13 ශ්‍රේණිය ඉස්කෝලෙන් ඉවත්වෙයි - නව අධ්‍යාපන යෝජනාව එළි දකී.

13 ශ්‍රේණිය ඉස්කෝලෙන් ඉවත්වෙයි – නව අධ්‍යාපන යෝජනාව එළි දකී.

පාසල්වල 13 දක්වා වන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එළිදක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නව ප්‍රතිසංස්කරණය ඔස්සේ සෑම දරුවෙකුටම අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙන බව 2024 වර්ෂයේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී බලධාරීන් මතු කළ කාරණයක් වුණා.

READ:   සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්