Saturday, September 12, 2026
Homeදේශීයබස් ගාස්තු ගැන තීරණයක්

බස් ගාස්තු ගැන තීරණයක්

නව මිල සංශෝධනයට අනුව ඩීසල් මිල පහළ ගිය ද බාස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබුණා.

READ:   ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්