Monday, April 20, 2026
HomeදේශීයUPDATE: දේවගැති ජෙරම් ප්‍රනාන්දු CIDයට යළි කැඳවයි.

UPDATE: දේවගැති ජෙරම් ප්‍රනාන්දු CIDයට යළි කැඳවයි.

ආගම් සම්බන්ධ කර මතභේදාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා යි.

ආගම්වලට අපහාස වන පරිදි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඔහු සිංගප්පූරුවේ රැදී සිටීමෙන් අනතුරුව ඊයේ (29) දිවයිනට පැමිණියා.

ඒ අනුව ඔහුට හෙට දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අදාළ නිලධාරීන් දන්වා තිබෙනවා.

READ:   රුපියල් මිලියන 44 ක, කේරළ ගංජා උතුරු මුහුදේ පාවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්