Saturday, September 12, 2026
Homeදේශීයනව කැලණි පාලම වැසේ.

නව කැලණි පාලම වැසේ.

නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) වසා දමන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ අනුව අදියර 3 ක් යටතේ පාලම වසා තැබීම සිදුකෙරේ.

එහි පළමු අදියර ලෙස දෙසැම්බර් 01 වන සිකුරාදා සිට දෙසැම්බර් 04 වන සඳුදා පෙ.ව 6.00 දක්වාත්

දෙවන අදියර යටතේ දෙසැම්බර් 08 වන සිකුරාදා පෙ.ව 9.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙ.ව 6.00 දක්වාත්

තුන් වන අදියර යටතේ දෙසැම්බර් 15 වන සිකුරාදා ප.ව 9.00 සිට 18 වන සඳුදා පෙ.ව 6.00 දක්වාත්

කැලිනි පාලම වසා තබන බව සඳහන්.

පාලම වසා තබන අවස්ථාවන්හි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

file
file
READ:   ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා ජනපති හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්