Monday, July 27, 2026
Homeක්‍රීඩාකුසල්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්

කුසල්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්

අබුඩාබී T10 තරගාවලිය සඳහා New York Strikers කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළා.

ඒ ඊයේ (29) Bangala Tigers කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී.

ජයග්‍රාහණය සඳහා ලකුණු 102ක ඉලක්කයක් හබා ගිය කුසල් ප්‍රමුඛ New York Strikers පන්දුවාර 7යි පන්දු 2කින් තරගය ජය ගැනීමට සමත් වුණා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පන්දු 20කින් ලකුණු 50ක් රැස් කිරීම කැපී පෙණුනා.

ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් ඇතුළත්.

READ:   සුපිරි පාපන්දු තරුව මෙලොව හැරයයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්