Tuesday, September 15, 2026
Homeදේශීයසජිත්ට පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනාවක්

සජිත්ට පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනාවක්

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියා.

ඊට විරුද්ධව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂයනායකගේ කතාවට බලපෑම් කළ ආකරය දක්නට ලැබුණා.

ඒ අනුව විපක්ෂනායකවරයාට පාර්ලිමේන්තුව තහනම් කළ යුතු බවයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ.

READ:   සනත් නිශාන්තගේ දේහය පුත්තලමට රැගෙන යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්