Friday, September 11, 2026
Homeදේශීයවිදුලි සැපයුම් ගාස්තුවක් අඩුවන ලකුණු

විදුලි සැපයුම් ගාස්තුවක් අඩුවන ලකුණු

විදුලි විසන්ධි කිරීමෙන් පසු යළි විදුලිය ලබා ගැනීමේ දී දැනට අය කරන රුපියල් 3,000ක ගාස්තුව වෙනස් කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අදාළ හිඟ විදුලි බිලේ ගාස්තුව හා වියදම් ගාස්තුවට සීමා වන පරිදි එම ගාස්තුව රුපියල් 1000 සීමාවට වත් ගෙන ඒමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

READ:   විද්‍යුත් මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ විරෝධය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්