Sunday, September 27, 2026
Homeවිදේශීයවර්ජනයේදී හමුදාව දැම්මට පස්සේ අධිවේගී මාර්ගවල ආදායම වැඩිවෙලා

වර්ජනයේදී හමුදාව දැම්මට පස්සේ අධිවේගී මාර්ගවල ආදායම වැඩිවෙලා

අධිවේගී මාර්ගයේ සේවක වර්ජනයේ දී ඊට පිළියමක් ලෙස ආරක්ෂක අංශ සේවයට යෙදවීමෙන් අධිවේගී මාර්ගයේ ආදායම වැඩිවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පැය දෙකක් ප්‍රමාද ව ආරක්ෂක අංශ එම කටයුතු කටයුතු ආරම්භ කළ ද පසුගිය බදාදා ආදායම හා සංසන්දනය කිරීමේදී වෘත්තීය ක්‍රියාමාර්ග පැවති කාලයේ ආදායම වැඩිව ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගෙන පසුගියදා අධිවේගි මාර්ගවල සේවකයන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වා තිබුණා.

දිනමිණ වාර්තාව:

READ:   ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝග..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්