Saturday, September 12, 2026
HomeදේශීයBREAKING: සජිත්ගේ පක්ෂ තනතුර ගැන අධිකරණය දුන් තීන්දුව

BREAKING: සජිත්ගේ පක්ෂ තනතුර ගැන අධිකරණය දුන් තීන්දුව

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන අයට එම ධුරයන්හි කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම පෙත්සම රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබුණා.

READ:   පරමාදර්ශී නායක මහින්දව පෙහොට්ටු ආණ්ඩුවේ සමච්චලයට ලක් වෙලා - ඩලස් අලහප්පෙරුම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්