File picture
පල්ලේගම, ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක LP ගෑස් ආශ්‍රිත පිපිරීමක් හෝ ගිනිගැනීමක් නිසා කුකුල් පැටවුන් 3000ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා. විශාල ශබ්ධයක් සමඟ ගින්න ඇති වූ බව එම ව්‍යපාරයේ නිතර අය සඳහන් කළා. පැටවුන් උණුසුම් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සැකසීමට අවශ්‍ය බැවින් එහි සවිකර තිබී ඇත්තේ විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර තුනක්. ඉන් එක් සිලින්ඩරයක ගෑස් කාන්දු වූ බවයි විශ්වාසය වන්නේ. පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කුකුල් ගොවිපලක ගෑස් ආශ්‍රිත ගිනි ගැනීමකින් පැටවුන් 3000ක් මියයයි (Photo-File)
නවතම වීඩියෝ
-
🔴ඥානසාර හිමිවෙනුවෙන් සත්යග්රහ කළ හිමිවරුන් ඊයේ කියපු කථාවට එරංගගෙන් සැර රිටන් එකක්.
-
ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය නංවාලීමට ආයුර්වේද වෛද්ය නිලධාරී සංගමයෙන් යෝජනාවලියක්
-
🚨ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න එකගවෙලා ?? රටම බලාසිටි තීරණේ ගැන මාධ්‍ය පොලිස් ඇමතිගෙන් අහයි
-
වැලිකඩ රැදවියන්ගේ සල්පිලට ආ අධිකරණ ඇමති කිව්ව කතාව


