Thursday, June 4, 2026
Homeක්‍රීඩාසචින් දෙක කරමින් විරාත් කෝලි ලොව වැඩිම එක්දින ශතක ලාභියා බවට පත්වෙයි

සචින් දෙක කරමින් විරාත් කෝලි ලොව වැඩිම එක්දින ශතක ලාභියා බවට පත්වෙයි

ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ලෙස අද වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී සිය 50 වෙනි එක්දින ශතකය වාර්තා කරමින්.

ඒ අනුව විරාත් කෝලි පන්දු 113කින් ලකුණු 117ක් රැස් කළා.

ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ එක්දින පිටියේ ශතක 49ක් ලබා ගත් ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්.

READ:   බංග්ලාදේශයෙන් 266ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්