Sunday, June 28, 2026
Homeක්‍රීඩානිශාන් මදුශ්කගෙන් සුපිරි ද්විත්ව ශතකයක්..

නිශාන් මදුශ්කගෙන් සුපිරි ද්විත්ව ශතකයක්..

සුපරි ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගැනීමට නිශාන් මදුශ්ක සමත් වුණා.

ඒ, අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී.

ඔහු සිය මංගල ටෙස්ට් ශතකය ලැබූ ඉනිමේදිම මෙම ද්විත්ව ශතකය ලබා ගැනීම විශේෂත්වයක්.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

READ:   අකුරණට බෝම්බ බිය ඇති කළ මවුලවිවරයා රිමාන්ඩ්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්