Saturday, May 16, 2026
Homeක්‍රීඩාද්විත්ව ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්ගෙන් අපූරු සැමරුමක්..

ද්විත්ව ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්ගෙන් අපූරු සැමරුමක්..

පරි ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ, අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී.

ද්විත්ව ශතකය ලබා ගැනීමෙන් පසු ඔහු සිදු කළ අපූරු සැමරීම මේ වනවිට කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.

ද්විත්ව ශතකය ලබා ගැනීමෙන් පසු කුසල් සිය පිත්ත අත් දෙකට ගෙන දරුවෙකු නලවන ආකාරයේ ප්‍රතිචාරයක් දැක්විය.

කුසල් මෙන්ඩිස්ට අාදරණීය දියණියක්ද සිටිනවා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

READ:   ඇෆ්ගනිස්ථානයට ලකුණු 324 ක ඉලක්කයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්