Friday, July 24, 2026
Homeදේශීයවැට් බද්ද වැඩි කිරීම අපිට ප්‍රශ්නයක් - තිස්ස අත්තනායක

වැට් බද්ද වැඩි කිරීම අපිට ප්‍රශ්නයක් – තිස්ස අත්තනායක

ඉදිරිපත් කළ අයවැය රටේ ආර්ථිකය, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ආදී මූලික ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා නොදෙන අයවැයක් බව තිස්ස අත්තනායක මහතා පවසනවා.

සමාන්‍ය භාණ්ඩ 150කට ආදේශ වන වැට් බද්ද වැඩි කීරීම ම විශාල ප්‍රශ්නයක් බවයි ඒ මහතා පවසන්නේ.

ඒ අනුව එවැනි අයවැයකට එකඟතාවයක් දැක්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මාධ්‍ය හමුවේ සියල්ල කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්