Saturday, April 18, 2026
Homeදේශීයමේ අයවැය විශාල ප්‍රශ්නයක් වෙන දවස? - ආචාර්ය හර්ෂ ද සිල්වා

මේ අයවැය විශාල ප්‍රශ්නයක් වෙන දවස? – ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයා නොකියුව ද ගැසට් එක එන විට වැට් බද්ද වැඩි වීම ප්‍රධාන ගැටලුවක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ තුළින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාට ද විශාල බලපෑමක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවර අයවැය යෝජනා තුළින් ආර්ථික වශයෙන් රටට යම් දිසානතියක් පෙන්වා තිබුණද ක්‍රියාත්මක විමේදී එය එලෙස වේ යැයි සිතිය නොහැකි බවයි හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙවර අයවැය ඡන්දය මූලික කරගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඔහු වැඩිදුරටත් පවසනවා.

READ:   ළහිරු වීරසේකරබ වරෙන්තු නිකුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්