Sunday, August 2, 2026
Homeදේශීයබලංගොඩ නායයෑමෙන් එකම පවුලේ 4ක් අතුරුදන්

බලංගොඩ නායයෑමෙන් එකම පවුලේ 4ක් අතුරුදන්

බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් හතරදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

නිවස තුනක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබුණා.

ඉන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම පස්කන්දට යටව ඇති අතර අතුරුදන්ව ඇත්තේ එහි සිටි එකම පවුලේ මව පියා සහ දැරියන් දෙදෙනායි.

යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක යි.

READ:   බස් අනතුරක් - පාසල් ළමුන් 7ක් ඇතුළුව 15ක් රෝහලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්