Sunday, September 13, 2026
Homeදේශීයමෑත කාලීන ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතිය වෙනස් කිරීම තමයි. කමිටු සභාපතිගෙන් ප්‍රකාශයක්.

මෑත කාලීන ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතිය වෙනස් කිරීම තමයි. කමිටු සභාපතිගෙන් ප්‍රකාශයක්.

පසුගිය කාලයේ සිදුවූ LP ගෑස් සම්බන්ධ පිපිරීම් වලට හේතුව “ගෑස් සංයුතියේ සිදු කළ වෙනස්කම්” බව ගෑස් පිපිරීම් සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ සභාපතිවරයා අද අනාවරණ කළා .මේ බව ප්‍රකාශ වුණේ අද පැවති මාධ්‍ය හමුවකදී. පරීක්ෂණවලින් ඒ බව පැහැදිලිව සනාථ කරගත් බව කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පෙන්වා දුන්නා

READ:   කොමිෂන් සභා දැන් ‘පිං ගොනෙක්’ වගේ - කීර්ති තෙන්නකෝන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්