Sunday, April 19, 2026
Homeදේශීයරොෂාන් රණසිංහට සජබෙ දොර ඇරේ

රොෂාන් රණසිංහට සජබෙ දොර ඇරේ

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දූෂිත හොර කල්ලි පලවා හැරීමේ කාර්යයට මූලිකත්වය ගැනීම ගැන තමන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ස්තූති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දූෂිත ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරීන් ඉවත්කිරම මැයැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව අදිසි හස්තයක් කතානායකට බලපෑම් කළ බවට සැක සිතෙන බව ඔහු පෙන්වා දෙනවා.

රොෂාන් රණසිංහ වැනි සුපිරිසිදු පුද්ගලයෙකුට තමන්ගේ පක්ෂයේ දොරටුව විසි හතර පැයේ විවෘත බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,

file
READ:   කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්