Monday, July 27, 2026
Homeදේශීයක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වසා දැමේ

ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වසා දැමේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන කොළඹ විද්‍යා මාවත තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය කැඳවා ඇති ආකරය දක්නට ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අදාළ විවාදය මේ වන විට පැවැත්වෙනවා.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම මැයෙන් පක්ෂ විපක්ෂ ඒකාබද්ධ යෝජනාවක් ලෙස එම යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

file
file
file
file
READ:   ජනපති අපේක්ෂකත්වයට සුදුසුම කෙනා හරිනි අමරසූරිය - සජබෙන් සහතිකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්