Friday, September 11, 2026
Homeවිදේශීයරොබෝ යන්ත්‍රයක් කළ බරපතළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට: ඉතිහාසය වෙනස් කරන පුවත?

රොබෝ යන්ත්‍රයක් කළ බරපතළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට: ඉතිහාසය වෙනස් කරන පුවත?

රොබෝවරයෙකුගේ පහරදීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආහාර අසුරා තිබූ පෙට්ට් කිහිපයක් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා රොබෝ යන්ත්‍රය විසින් එම පුද්ගලයාට බරපතළ ලෙස පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා අල්ලාගෙන ඔහුගේ මුහුණ සහ පපුව කුඩු වන තුරු පහර එල්ල කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයා විසින් රොබෝ යන්ත්‍රය පරික්ෂා කරමින් සිටියදී.

ගම්මිරිස් පෙට්ටි වසවා එවා පැලැට් මතට මාරු කිරීමේ කාර්ය සඳහා මෙම රොබෝ යන්ත්‍රය අදාළ සමාගම භාවිත කර තිබෙනවා.

READ:   UPDATE: තත්වය කුමක් වුණත් - මේ සක්‍රීය මෙහෙයුමක්! මෙහෙයුම භාර නිලධාරියා සෙවීම අත්නොහරියි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්