Saturday, September 12, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 60 වන වියෙහි පසුවුණා.

අතුල ශ්‍රී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම්දීමට නියමිත බවයි ඒ මහතාට හිතාදර ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා පැවසුවේ.

අතුල ශ්‍රී මහතා ගැයූ හිම මීදුම් වලාකුලේ, නිල් නුවන් පියවෙන දෑසක, කර බඳින රත්තරන්, සුසුම වී වගේ, ආත්මයෙන් ආත්මයේ වැනී ගීත එදා මෙදා තුර රසික හදවත් මහත් ආදරයෙන් වැළඳ ගත් ගීත නිර්මාණයන් වුණා.

READ:   මොළයේ උණ වළක්වන එන්නත් හිඟයෙන් බරපතළ සෞඛ්‍ය අවදානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්