Monday, September 14, 2026
Homeක්‍රීඩාපළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට

පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 38 වන තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

READ:   පාකිස්තානයෙන් ලකුණු 343ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්