Sunday, August 30, 2026
Homeදේශීයජනපති ගමන් ගත් ගුවන්යානය හදිසියේ වැල්ලවායේ ගොඩබස්වයි

ජනපති ගමන් ගත් ගුවන්යානය හදිසියේ වැල්ලවායේ ගොඩබස්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගණයට ගොඩබස්වා තිබෙනවා.

වැලිමඩ දක්වා ගමන් කරමින් සිටියදී යානය මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ටික වේලාවක් පාසලේ රැදී සිට ඇති ජනාධිපතිවරයා වෙනත් වාහනයකින් පාසලින් පිටව ගොස් තිබෙනවා.

READ:   තරුණ සේවා සභා උසස්වීම් තමන්ගේ අයට දෙන්නැයි ප්‍රභල ඇමතිවරුන්ගෙන් බලපෑම්. බැරිම තැන, සභාපති ලියුමකුත් ගහලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්