Monday, August 31, 2026
Homeදේශීයරජයේ සහ පෞද්ගලික අංශයේ පඩි වැඩීවීමක් ගැන සුබ පණිවිඩයක්

රජයේ සහ පෞද්ගලික අංශයේ පඩි වැඩීවීමක් ගැන සුබ පණිවිඩයක්

2024 වර්ෂයේ ඇයවැය මගින් රජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වන යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත්කර තිබෙනවා.

ඒ බව අද කැබිනට් තීරණ දැනුම්දීමේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

READ:   ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත්කරගන්න - පොලීසිය කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්