Sunday, August 2, 2026
Homeදේශීයගසක් කඩා වැටීමෙන් ඩුප්ලිකේෂන් මාර්ගයේ ගමනාගමනයට බාධා

ගසක් කඩා වැටීමෙන් ඩුප්ලිකේෂන් මාර්ගයේ ගමනාගමනයට බාධා

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.

එම මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

ත්‍රී රෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙම ගස කඩා වැටී තිබෙනවා.

READ:   යුක්තිය මෙහෙයුම නවතම තත්ත්වය: සැකකරුවන් 952ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්