Tuesday, April 21, 2026
Homeදේශීයරවින්ද්‍ර යසස් ගේ මුහුණු පොත හැක් කරලා CID යට පැමිණිල්ලක්

රවින්ද්‍ර යසස් ගේ මුහුණු පොත හැක් කරලා CID යට පැමිණිල්ලක්

ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර යසස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තම මුහුණු පොත (Facebook) ගිණුම වෙනත් පුද්ගලයකු විසින් අවභාවිත කරන බව පවසමින්.

ඊයේ (29) වනදා සිට එම ගිණුම හරහා කිසිවෙකු තම ඥාතීන් සහ හිතවතුන්ට අසභ්‍ය පණිවිඩ යවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

file
READ:   මහාචාර්ය ධම්මික ගංඟානාත් දිසානායක ගැන නොදන්න දේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්