Thursday, September 10, 2026
Homeදේශීයඊශ්‍රායල ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර හෙට මෙරටට

ඊශ්‍රායල ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර හෙට මෙරටට

ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුර මිය ගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය හෙට (28) මෙරටට එවන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරුවේ සිරුර මෙරටට ලඟා වීමට නියමිතයි.

මේ අතර අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳව ඊශායලයේදී සිදු කෙරුණු අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත්වලට ඇය සේවය කළ නිවසේ නිවැසියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

file
file
READ:   තවමත් රස්නේ වැඩියි: අවදානයෙන් ඉන්න..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්