Monday, September 14, 2026
Homeදේශීයසියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

සියලු පළාත් පාලන ආයතනවලට සිදුකරන ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

වරිපනම් බදු ඇතුළු විවිධ ගෙවීම් මේ යටතේ සිදුකළ හැකියි.

මේ වනවිටත් එහි නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා ඔහු සඳහන් කළේ.

ලබන ජනවාරි 01 වනදා සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මකයි.

READ:   ගසා තීරයේ ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්