Thursday, November 26, 2026
Homeදේශීයරටවල් 7කට නොමිලේ වීසා

රටවල් 7කට නොමිලේ වීසා

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා රටවල් 7ක සංචාරකයින්ට මුදල් ගෙවීමකින් තොරව වීසා බලපත්‍ර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාව, චීනය , රුසියාව, මලයාසියාව, ජපානය , ඉන්දුනිසියාව සහ තායිලන්තය යන රටවල් සඳහා යි.

මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රටවල් සඳහා මෙම විසා සහනය හිමිවෙනවා.

නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම තීරණය ගත් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

එය ලබන වසරේ මාර්තු 31 දක්වා ක්‍රියාත්මක යි.

READ:   ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්