Friday, October 16, 2026
Homeදේශීයමාස තුනකට වරක් විදුලිබිලේ සංශෝධනක්

මාස තුනකට වරක් විදුලිබිලේ සංශෝධනක්

ඉදිරියේදී විදුලිබිල මාස තුනකට වරක් සංශෝධනය කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යොජනාව ලබන සතිය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නියඟය ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්ත්වයකදී යළි විදුලිබිල සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

READ:   සිනොපෙක් පළමු ඉන්ධන තොගය අද මුදා හැරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්