ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඒ ඔහුගේ නිල නිවාසය තුළදී බවයි වාර්තා වන්නේ.
එම මරණය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.