Monday, April 27, 2026
HomeදේශීයIMF දෙවන වාරිකයට කාර්ය මණ්ඩල අනුමැතිය

IMF දෙවන වාරිකයට කාර්ය මණ්ඩල අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමේ දෙවන වාරිකය මෙරටට නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාවය හිමිව තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් මෙරටය හිමිවීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මෙරටට පැමිණ ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

READ:   අයි.එම්.එෆ් නියෝජිතයන් නොකියා කියන්නේ ජනතාව මත තවත් බර පටවන්න වෙයි කියලා?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්