Thursday, June 4, 2026
HomeදේශීයBREAKING NEWS: වැඩි කළ විදුලි ගාස්තු මෙන්න

BREAKING NEWS: වැඩි කළ විදුලි ගාස්තු මෙන්න

මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇති අද (20) සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනය පහතින්,

  • ඒකක 0 -30ක් දක්වා – ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර ඇති අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12ක්.
  • ඒකක 31 සිට – 60 දක්වා – ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩි වන අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30ක්.
  • ඒකක 61ත් 90 ක් අතර රු. 400 සිට රු.480 දක්වාත්
  • 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්
  • ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 දක්වාත්
  • ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබෙනවා.

අදාළ ගාස්තු වැඩිවීම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

READ:   බුත්තල පැත්තේ පොළව හෙල්ලිලා ප්‍රදේශවාසින් බය වෙලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්