Monday, June 15, 2026
Homeදේශීයවිජයකලා මහේෂ්වරන්ට නිදහස

විජයකලා මහේෂ්වරන්ට නිදහස

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නිතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2018 වසරේ දී එල්.ටී.ටී.යි කොටි සංවිධානය ගැන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරිය චෝදනා ලැබ සිටියා.

ඒ අනුව ඇය ඇප මත නිදහස් කිරීමට අධිකරණය මීට පෙර කටයුතු කර තිබුණා.

READ:   බන්ධනාගාර ගතවන්නන්ගෙන් 60%ක් කවුද කියලා ඔබ දන්නවද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්