Monday, September 14, 2026
Homeදේශීයගසා තීරයේ ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කෙරේ..

ගසා තීරයේ ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කෙරේ..

ඊශ්‍රායල හමාස් යුධ ගැටුම් හමුවේ මේ වන විට ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙක් රැදී සිටිනවා.

ගසා තීරයේ ඊජිප්තුවට පිටවිය හැකි රෆා පිවිසුම විවෘත කළ වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළා.

ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්