Saturday, June 13, 2026
Homeදේශීයවිදුලිබල මණ්ඩලය 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

විදුලිබල මණ්ඩලය 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

22% විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවට 18%ක විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය මේ බව සඳහන් කළේ, විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට අද (18) මහජන උපයෝගිතා කොමිෂම පැවැත්වූ හමුවට සම්බන්ධවෙමින්.

මීට පෙර පුරෝකථනය කළ සමස්ත අලාභය රුලියල් බිලියන 32ක් වුවද එය බිලියන 18 දක්වා පහළ යෑම 18%ක ගාස්තු වැඩීවීමක් ප්‍රමාණවත් වීමට හේතුව බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සමාන්‍ය අධිකාරි නරේන්ද්‍ර ද සිල්වා මහතා එහිදී පැවසුවා.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුව අද සිංගප්පූරුවේදී පළමු වරට කැඳවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්