Tuesday, September 8, 2026
Homeදේශීයසය නිවුන් දරු උපතේ සතුට දිනකට සීමා වෙයි?

සය නිවුන් දරු උපතේ සතුට දිනකට සීමා වෙයි?

කාගෙත් අවධානය දිනාගත් කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ දී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

බොරුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන බිළිදා මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වසර 12ක් දරුවන් නොමැතිව සිට ලැබුණු නිවුන් දරුවන් ගැන දරුවන්ගේ මව මීට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

READ:   ජපන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්