Saturday, September 12, 2026
Homeදේශීයපොලිස්පතිගේ සේවාදිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි..

පොලිස්පතිගේ සේවාදිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි..

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම සභාව කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) රැස්වූ අවස්ථාවේ දී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සති තුනක කාලයක් සඳහා පොලිස්පතිවරයාට එම සේවා දිගුව ලබා දී තිබුණා.

READ:   ඩොලරය යළි ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්