Wednesday, April 22, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන සිදුකළ සියලු පරීක්ෂණ අසාර්ථකයි!! - මෛත්‍රීපාල

පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ සියලු පරීක්ෂණ අසාර්ථකයි!! – මෛත්‍රීපාල

කිසිදු අංගසම්පූර්ණ වාර්ථාවක් ඉදිරිපත්කර නොමැති හෙයින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වූ සියලු පරීක්ෂණ අසාධාරණ හා අසාර්ථක ඒවා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   Q.R ලියාපදිංචිය මිලියන 4 යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්