Sunday, September 27, 2026
Homeදේශීයඅලි සභීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි..

අලි සභීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි..

කතානායකවරයා ඉදිරියේ අලි සභීර් මවුලානා මහතා මීට සුළු මොහොතකට පෙර මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා.

ඒ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහායි.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සභීර් මවුලනා මහතා එම ධුරයට තෝරා ගෙන තිබුණා.

READ:   jvp එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා - පා.ම. රෝහන බංඩාර (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්