Friday, September 11, 2026
Homeදේශීයඅසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් විරෝධතාවක

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් විරෝධතාවක

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (17) විරෝධතාවයක නිරත වනවා.

ඒ අද දහවල් 12ට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාවය සංවිධානය කළ බව වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනුවට ගෙවිය හැකි සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

READ:   ජල සම්පාදන සේවක වැඩවර්ජනය අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්