Thursday, October 15, 2026
Homeදේශීයශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන්

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වෙනවා.

විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

අපදා තත්ත්වයක් ඇතිවුවහොත් එම ඕනෑම ස්ථානයක සිටන අපේක්ෂකයින්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලීවීමට පහසුකම් සපයා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

READ:   “ජයගමු ශ්‍රි ලංකා” කෑගල්ලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්