Friday, July 24, 2026
Homeදේශීයපැරඩයිස් චිත්‍රපටය ජාත්‍යන්තරයේ සම්මාන ලබයි

පැරඩයිස් චිත්‍රපටය ජාත්‍යන්තරයේ සම්මාන ලබයි

ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් විශිෂ්ට ඇගයීමකට ලක්ව තිබෙනවා.

ඒ දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමන ජීසොක් සම්මානය පිරිනමමින්.

මෙලෙස ඇගයීමට ලක්ව ඇත්තේ ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතා විසින් නිර්මාණය කළ පැරඩයිස් සිනමා නිර්මාණය යි.

එය මලයාලම් බසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වනවා.

මෙවර මෙම සම්මානය සඳහා ඉන්දුනීසියාව,කොරියාව, තායිලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට 10ක් තරඟ කළා.

ffile
READ:   දුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්