Sunday, July 26, 2026
Homeදේශීයඅධිවේගයේ මංතීරු දෙකක් විවෘතයි

අධිවේගයේ මංතීරු දෙකක් විවෘතයි

අධිවේගී මාර්ගයේ නායයෑම හේතුවෙන් වසා දැමුණු පින්නදූව සහ ඉමදූව අතර කොටසේ මංතීරු දෙකක් අද (13) පස්වරු 6.00 සිට ගමනාගමනය සඳහා විවෘත බව මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසට ගමන් කළ හැකි පරිදි විවෘත කරන බව සඳහන්.

READ:   විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්