Saturday, October 24, 2026
Homeදේශීයඕලෙවල් විභාගය ඇරඹෙයි

ඕලෙවල් විභාගය ඇරඹෙයි

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර 2020 සාමාන්‍ය පෙළ විභාගය හෙවත් ඕලෙවල් විභාගය අද (01) ආරම්භ කෙරේ.
අද සිට ලබන මාර්තු 10 වැනිදා තෙක් විභගය පැවැත්වෙන අතර
අයදුම්කරුවන් 622,352ක් 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකුද විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

READ:   ගුරු තරුවේ "ටැංකිය යට ගෙදර ළමයා" ජීවන රඟමඩලට සමුදෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්