Saturday, September 12, 2026
Homeදේශීයජනපති චීනෙට

ජනපති චීනෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තිකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමඟ සාකච්ඡා පැවැත්වීම නියමිත බව සඳහන්.

එහිදී ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

READ:   රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්