Saturday, June 6, 2026
Homeදේශීයරාජපක්ෂවරු හා ජැක්සන්ට ආ චෝදනා ගැන සුනිල් ආරියරත්න ජැක්සන් ඇන්තනිගේ දේහය ඉදිරිපිට...

රාජපක්ෂවරු හා ජැක්සන්ට ආ චෝදනා ගැන සුනිල් ආරියරත්න ජැක්සන් ඇන්තනිගේ දේහය ඉදිරිපිට දී කියයි

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වන විට රාගම ශුද්ධ වූ පේදුර පාවුලු දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

නිවසේදී බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඒ මහතාගේ දේහය දේවස්ථානය වෙත රැගෙන ආවා.

ජැක්සන් ඇන්තනී මහතාට සමහර පුද්ගලයින් චෝදනා කිරීමට හේතුවත් රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයේ ජැක්සන් ඇන්තනී මහතාගේ දායකත්වය ගැනත් මෙහිදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න මහතා විශේෂ කතාවක් සිදු කළා.

READ:   Galle Gladiator හමුවේ Kandy Falcons පරාජයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්