Saturday, August 29, 2026
Homeදේශීයපොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට මුදල් රාජ්‍ය ඇමති එක් වෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට මුදල් රාජ්‍ය ඇමති එක් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව, පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වුණා.

එහි දී දේශගුණික විපර්යාස සහ හරිත මූල්‍යකරණය සඳහා මූල්‍යකරණය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අතර එමගින් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජා කර තිබෙනවා.

file
READ:   ගිනිගත් නෞකාවේ කර්යමණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්