Wednesday, July 15, 2026
Homeක්‍රීඩාඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගය අද

ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ 10 වැනි තරගය අද (12) පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවුමා විසින් මෙහෙයවන අතර පැට් කමින්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනවා.

තරගය ඉන්දියාවේ ලක්නව්හි Ekana Sports City ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   අරගල කරනවා නම් ජනතාව තවත් පීඩාවට පත් නොකර කළ යුතුයි - කේ.ඩී. ලාල්කාන්ත
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්