Thursday, April 23, 2026
Homeදේශීයඉන්දික තොටවත්ත අත්අඩංගුවට

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමික ඇදහිලි හා විශ්වාසවලට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා We are one සංවිධානය අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.

ඒ ඔහු ආගම් අතර ගැටලු ඇතිවන ප්‍රකාශයක් කර ඇති බව පවසමින්.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්